සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 15

අං සිඳීම

dehorning

අංක

a. digital

අංක ගණිත

Mat. arithmetical

අංක ගණිත තර්ක ඒකකය

alu

අංක ගණිත මධ්‍යන්‍යය

Log. arithmetic mean

අංක ගණිතමය

Mat. arithmetical

අංක ගණිතය

n. arithmetic

අංක දැමීම

Ele. numbering

අංක පෙත්ත

1. Sur. tally
2. Sur. teller

අංක මුණත

Sur. dial

අංක මුහුණත

Civ. dial

අංක මූණත

Phy. dial

අංක යෙදීම

Oth. numbering

අංක යොදනවා

v. number

අංක විද්‍යාව

n. arithmetic

අංක ශෝධනය

n. calibration

අංක ශෝධනය කරනවා

v. calibrate

අංක ශෝධිත

Sur. calibrated

අංකගණිත තර්ක ඒකකය

Inf. alu

අංකගණිතය

n. arithmetic

අංකනය

1. Mng. brand
2. Eco. markings
3. n. notation
4. numbering

අංකපාලී

1. n. dry-nurse
2. n. dry nurse

අංකපාශය

n. permutation

අංකමය

Mat. arithmetic