සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 14

y වර්ණදේහය

y-chromosome

y-වර්ණදේහය

y-chromosome

z අක්ෂය

Mat. z-axis

z-පරිණාමනය

z-transform

µëÞ[Ø භාවිතය

piracy

µඑක්‍යතාව

additionality

Ù

halosere

ß

automatic

ëÙµ÷Àß{×

planosome

ංවටිල්ල

n. imitation

ංවටිලි සහිත

a. illusive

අ දේ

1. Psy. dl
2. Psy. difference limen

අ පී

1. Civ. high-pressure
2. Civ. l-p
3. Civ. low-pressure
4. Civ. high pressure
5. Civ. low pressure

අ ස්තරය

1. Civ. a-horizon
2. Civ. a horizon

අµනෙතික

non-legal

අං

n. horn

අං ඇති

a. horned

අං කොට සතා

n. pollard

අං තට්ටුව

antler

අං දළුව

n. tine

අං දුළුව

antler

අං නැති

adj. acerous

අං රහිත

polled

අං සහිත

horned