අං

aṃ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගව, මුව ආදි සතුන්ගේ හිසෙහි ඉහළට නෙරා පවතින උල් අවයවය; අඟ; ශෘඞ්ගය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විෂ්ණු. අකාරස්වරය. (පි. 18)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. horn

Digital Pāḷi Dictionary