දළ ලාභය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ව්‍යාපාරිකයා යෙදූ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන මුළු ලාභ ප්‍රමාණය (=gross profit).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන මුළු ලාභ ප්‍රමාණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. mark-up
2. markup
3. Eco. gross profit
4. Eco. mark up