ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1449

marrow

1. n. ඇටමිඳුළු
2. n. කැකිරි
3. n. මිදුලු
4. Med. මිදුළු
5. st. සඳමිදුලු
6. n. සාරය

marry

1. int. ඇත්තට
2. v. කරකාර බඳිනවා
3. vti. කසාද බන්දවනවා
4. vti. කසාද බඳිනවා
5. v. කාර බඳිනවා
6. v. කැන්ද ගන්නවා
7. v. කැන්දනවා
8. v. දීග යනවා
9. v. පාවා ගන්නවා
10. v. බඳිනවා
11. v. බැඳගන්නවා
12. vti. සම්බන්ධ කරනවා
13. n. සරණ යනවා

mars

1. Phy. අඟහරු
2. n. අඟහරු ග්‍රහයා
3. n. අඟහරු තරුව
4. n. අඟහරුවා
5. n. කුජ

marsala

n. මුද්‍රිකපානය

marseillaise

n. ප්‍රංශකාරයන්ගේ ජාතිකගීතය

marsh

1. n. ගොහොරු බිම
2. n. වගුර
3. n. හැල

marsh gas

Che. වගුරු වායුව

marsh mallow

n. අනෝදා

marsh-mallow

අනෝදා

marshal

1. vt. පෙළට යොදනවා
2. n. සේනාධිපති

marshall

1. පෙළ ගස්සනවා
2. යුද්ධ
3. Aes. රණ

marshalling

Law. ණය ගෙවුම් සැළැස්ම

marshes

වගුරු

marshy

a. වගුරු සහිත

marsupial

1. adj. පැසිපොව්
2. n. පැසිපොව්වා
3. n. මාර්සුපියාලියා වර්ගයේ ක්ෂීරපායි සතෙක් කැන්ගරු වැනි
4. n. සේපාටිකයා

marsupialia

1. Psy. පැසිපොව්වා
2. මාසුපියලියා
3. Psy. මාසුපියාලියා

marsupials

1. කැන්ගරු වර්ගයේ සතෙක්
2. Psy. පැසිපොව්වා
3. Psy. මාසුපියාලියා

marsupium

1. Bot. පැස
2. Bot. සේපාටිකය

mart

n. වෙළඳාම් පොළ

martello

n. මුහුදු වෙරළෙහි පිහිටි බලකොටුවක්

martello tower

n. වෙරළ ආරක්ෂාවට සාදා ඇති කවාකාර මුරපොළ

marten

n. කුඩා මුගටි වර්ගයක්

martensite

1. මාටන්සයිට්
2. Art. මාටෙන්සයිට්

martial

1. a. නිර්භීත
2. a. යුද්ධය පිළිබඳ වූ
3. a. රණකාමී