ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1450
martial law
1. Law. යුද්ධ නීතිය
2. n. යුධනීතිය
martian
1. a. අඟහරු ග්රහයාට සම්බන්ධ
2. n. අඟහරු තරුවේ වැසියා
martin
martinet
martingale
Sta. මාටින්ගේල්
martini
martinmas
martrix
Bot. පූරකය
martyr
1. n. ආගම වෙනුවෙන් දිවි පුදන්නා
2. Aes. ප්රාණත්යාගියා
3. Soc. මෘතවීරයා
4. vt. වධයට පමුණුවනවා
martyrdom
1. Aes. ප්රාණත්යාගය
2. n. විත පරිත්යාගය
martyred
1. Aes. ප්රාණත්යක්ත
2. ප්රාණත්යාගී
marvel
1. n. අරුම
2. n. ආශ්චර්යය
3. vi. පුදුම වෙනවා
4. vi. මවිත වෙනවා
5. n. මවිතය
6. n. විස්මය
marvellous
1. a. අද්භූත
2. a. අපූර්ව
3. a. අපූරු
4. a. අසිරිමත්
5. a. ආශ්චර්ය
6. a. මාක්ස්වාදය
7. Aes. විස්මයාවහ
marvelous
1. a. අතිශය
2. a. අදහාගත නොභෙන
3. a. විශ්මය දනවන
4. a. විශිෂ්ට
5. a. විස්මකුරු
marxism
1. Soc. මාක්ස්ධර්මය
2. n. මාක්ස්වාදය
marxism-leninism
1. Log. මාක්ස් ලෙනින් වාදය
2. මාක්ස්-ලෙනින්වාදය
marxist
n. මාක්ස්වාදියා
marzipan
mascara
mascot
n. මංගල වස්තුව
masculine
1. a. පුං
2. a. පුරුෂ
3. Aes. පුරුෂරූපී
4. a. පුරුෂාකාර
5. a. බලවත්
masculinity
1. Psy. පිරිමි බව
2. n. පිරිමිබව
3. Soc. පුරුෂායිතය
masculinization
Psy. පුරුෂත්වකරණය
maser
1. Phy. මේසරය
2. n. සූක්ෂම තරංග වර්ධනය සඳහා යොදන උපකරණය