ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1451
mash
1. ආහාර මිශ්රණය
2. vt. කථා වසඟ කරනවා
masher
masjid
mask
1. Inf. ආවරණය
2. vt. ඇත්ත සඟවනවා
3. උපමුඛය
4. n. කෝලම් නැටුම
5. නාස් ආවරණය
6. n. බොරු වේශය
7. මුකවාඩම
8. n. රැවටිල්ල
9. v. වෙස් පානවා
10. වෙස් මුහුණ
11. n. වෙස් මූණ
12. වෙස්මුහුණ
13. n. වෙස්මූණ
14. vt. වෙස්මූණු පළඳිනවා
masked
1. ප්රතිච්ඡන්න
2. වැළහූ
masking
1. Aes. නිගූහනය
2. Psy. ප්රතිච්ඡාදනය
3. Ele. මුවා කිරීම
masking tape
Art. වැහුම් පටිය
masks
1. Aes. උපමුඛ
2. Aes. වෙස්මුහුණු
masochism
1. n. අස්වාභාවික ලිංගික ආස්වාදයක්
2. Soc. ස්වපීඩාකාමය
3. Psy. ස්වපීඩාකාමුකත්වය
masochistic
Aes. ස්වපීඩාකාමී
mason
1. Civ. උළුවඩුවා
2. n. ගල්වඩුවා
3. n. ගෙවල් බඳින්නා
4. n. පෙදරේරු
5. n. පෙදරේරුවා
6. n. මේසන්
masonite
masonry
1. Civ. උළුවම
2. n. ගල්වැඩ
3. Aes. පෙදරේරුවම
4. පෙදුරේරු වැඩ
5. පෙදුරේරුකම
6. බැඳියම
7. n. මේසන්
8. Art. මේසන් වැඩ
masque
1. ආධුනික මූණු රංගනය
2. Aes. ඡලකචාරය
3. n. නොයෙක් අලංකාරයෙන් යුක්තව රඟදක්වනු ලබන කාව්ය නා
4. පද්යමය නාට්යය
5. Aes. වෙස් මුහුණ
6. වෙස් මුහුණ නැටුම
masquer
masquerade
1. vi. කෝලම් නටනවා
2. n. කෝලම් නැටීම
3. Aes. ඡලකචාරය
4. විඩම්බනචාරය
5. වෙස්වළා හැසිරීම
mass
1. n. ගොඩ
2. Soc. ජනයා
3. ප්රජාව
4. n. ප්රධාන කොටස
5. Soc. පූජාව
6. Soc. පෘථුජනයා
7. Psy. බහුජන
8. n. මාත්රාව
9. n. රාශිය
10. vti. රැස් කරනවා
11. vti. රැස් වෙනවා
12. n. වැඩි කොටස
13. Psy. සමස්ත
14. n. ස්කන්ධය
15. n. හුඟ
mass action
1. Psy. සමස්ත ක්රියාව
2. Che. ස්කන්ධ ක්රියාව
mass culture
Soc. පෘථුජන සංස්කෘතිය
mass defect
Phy. ස්කන්ධ ද්යෝෂය
mass meeting
mass noun
Log. ස්කන්ධ නාමය
mass number
1. Phy. ස්කන්ධ අංකය
2. Che. ස්කන්ධ ක්රමාංකය
mass production
1. Eco. තොග නිෂ්පාදනය
2. Acc. තොග වශයෙන් නිපදවීම
3. Art. මහාප්රමාණ නිෂ්පාදනය