ගල්වඩුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගල්වලින් කර්මාන්ත කරන තැනැත්තා; ගල් රූප, ප්‍රතිමා නෙළන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mason