ගල්වනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඇතුළට කා වදින සේ ආලේප කරනවා; තදින් තවරනවා; උලනවා.
2. ක්‍රි. ගිල්ලවනවා; කිමිදෙනවා; යටට යවනවා.