ප්‍රතිච්ඡන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වැසුණු ; සැඟවුණු.
2. ගැවසුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වැසුණු; ගැවසුණු (සං. ප්‍රතිච්ඡන්න)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

masked