බහුජන
bahujana
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බොහෝ දෙන.
පු. මහත් සමූහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බොහෝ ජනයා, මහජනයා, බොහෝ දෙනා. (පි. 399)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. mass
Digital Pāḷi Dictionary
- bahujana masc multitude; many people; mass of people [bahu + jana]