ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1452

mass spectrograph

1. Che. ස්කන්ධ භේද දර්ශකය
2. Ele. ස්කන්ධභේද දර්ශකය

mass spectrometer

Ele. ස්කන්ධභේදමානය

mass-opinion

පොදුජන මතය

massacre

1. vt. ක්‍රෑර ලෙස මරාදමනවා
2. n. ක්‍රෑර ලෙස මරාදැමීම
3. ක්‍රූර ලෙස මරාදමනවා
4. vt. වනසනවා
5. Law. සංඝාතනය
6. n. සංහාරය
7. n. සමූලඝාතනය
8. v. සමූහ වශයෙන් ඝාතනය කරනවා

massage

1. n. අංග සම්බාහනය
2. v. අත ගානවා
3. n. සම්බාහනය
4. vt. සම්බාහනය කරනවා

masseffect

සංහතික එලය

masses

1. ජනයා
2. පොදු වැසියා
3. Log. පොදුජනයා
4. Aes. මූලාවයව

masseter

1. චර්වණය
2. Med. පේෂකය

masseur

n. සම්බාහකයා

masseuse

n. සම්බාහිකාව

massif

1. n. එකට බැඳුණ කඳු සමූහය
2. Geo. කුඑ කඳු
3. කුඵ කඳු

massification

සංහතිකරණය

massing

1. එක්‍රුස් කිරීම
2. රාශිකරණය
3. සංහතිකරණය

massive

1. a. අති විශාල
2. a. බර වූ
3. a. මහත්
4. adj. සද්දන්ත

massiveness

1. n. කතෝලිකයන්ගේ සත්ප්‍රසාදය
2. n. පූජාව

massology

1. සංහතිකවේදය
2. සංහතික විද්‍යාව

massula

Bot. පිණ්ඩකය

massy

1. a. අති විශාල
2. a. බර වූ
3. a. මහත්

mast

1. n. කුඹ ගස
2. n. කුඹගස
3. n. කුඹය
4. n. නැවේ කුඹය
5. n. නෞකාකූපය

mast-head

කුඹගසෙහි මුඳුන

mastax

මැස්ටැක්සය

mastectomy

1. Med. කූච විච්ඡේදනය
2. n. ශල්‍යකර්මයකින් පයෝධර ඉවත් කිරීම

master

1. a. අතිදක්ෂ
2. n. ඊශ්වරයා
3. n. උසස් උපාධිධරයා
4. Aes. කලාගුරු
5. vt. කෙළ පැමිණෙනවා
6. Oth. ගුරු පිටපත
7. n. ගුරුවරයා
8. n. ජයග්‍රාහකයා
9. n. දක්ෂයා
10. vt. දමනය කරනවා
11. n. නාථ
12. a. ප්‍රධාන
13. n. පාලකයා
14. n. මහත්තයා
15. n. මහත්මයා
16. n. මහතා
17. මැඩපවත්වනවා
18. vt. මැඬපවත්වනවා
19. n. මේස්ත්‍රී
20. vt. යමකින් ජයගන්නවා
21. Aes. විශාරදයා
22. n. විශේෂඥයා
23. n. වෙළඳ නැවේ ප්‍රධානයා
24. st. ස්වාමිදරු
25. n. ස්වාමියා
26. n. හිමියා

master cylinder

Art. ප්‍රධාන සිලින්ඩරය