ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1453

master file

1. Acc. ගුරු ගොණුව
2. Acc. ප්‍රධාන ගොණුව
3. Oth. ප්‍රධාන ගොනුව

master key

n. ප්‍රධාන යතුර

master of ceremonies

1. n. උත්සවයේ පාලකයා
2. Soc. දැනමිති රාළ
3. Soc. පරිනායක

master plan

Acc. ප්‍රධාන සැලැස්ම

master-clock

පති ඔර්ලෝසුව

master-piece

ශ්‍රේෂඨ කෘතිය

master-pulse

1. ගුරු ස්පන්දය
2. පති ස්පන්දය

master-stroke

1. අති දක්ෂ උපාය
2. අතිදක්ෂ උපාය

master-valve

1. ගුරු කපාටය
2. පති කපාටය

masterful

1. a. දක්ෂ
2. විදග්ධ
3. වෛදග්ධ්‍යය
4. a. සැරවැර

masterly

a. අතිදක්ෂ

mastermind

1. n. තීක්ෂණ බුද්ධිය ඇත්තා
2. n. මහ මොළකාරයා
3. vt. යමක් සැලැසුම් කර ක්‍රියාත්මක කරනවා
4. n. සූක්ෂම කාර්යාවලියක් මෙභෙයවන්නා

masterpiece

1. අග්‍ර කෘතිය
2. Aes. අග්‍රකෘතිය

masterplan

Aes. ගුරු සැලැස්ම

mastery

1. n. ආධිපත්‍යය
2. n. ජය
3. n. දමනය
4. n. නිපුණත්වය
5. Psy. ප්‍රවීණතාව
6. n. පාලනය
7. Aes. විශාරදත්වය
8. වෛශාරද්‍යය

mastic

1. Bot. මාස්ටික්
2. n. මැලියම් විශේෂයක්

masticate

1. චර්වණය කරනවා
2. විකනවා
3. vt. හපනවා

mastication

1. Psy. චර්වණය
2. Med. පේෂණය
3. n. විකීම

mastiff

n. ගෙවල් රැකීමට යොදන විශාල බලු වර්ගයක්

mastigobranch

1. කශිකා ජලක්ලෝමය
2. කශිකාංගය

mastigont

කශිකාංශුවා

mastigophora

මැස්ටිගොෆොරා

mastitis

Med. කූචදාහය

mastodon

n. වඳවී ගිය යෝධ සත්ත්වයෙක්