ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1454

mastodont

මැස්ටදන්ත

mastoid

1. a. චුචුකාකාර
2. චූචුකාකාර

mastoid process

Med. කූචකාභ ප්‍රසරය

mastoiditis

Med. කූචකාභදාහය

mastur-bation

ස්වයංලංගික වින්දනය

masturbate

vt. ලිඟුව අතින් පිරිමැද ලිංගික උත්තේජනය ලබනවා

masturbation

1. Soc. කරකම
2. Psy. ස්වයං මෛථුනය
3. n. ස්වයං ශුක්‍රමෝචනය
4. Soc. ස්වයංසම්භෝගය

mat

1. n. කලාලය
2. a. දීප්තියක් නැති
3. n. පැදුර
4. Aes. පෑදුර
5. Civ. යදැල
6. Aes. වාන්

matador

n. ගොන් පොර කාරයා

mataphase

යෝග කලාව

match

1. vti. ඉනංගු වෙනවා
2. Aes. ගැළපීම
3. n. ගිනිකූර
4. v. ජෝඩු කරනවා
5. n. තරඟ ක්‍රීඩාව
6. n. තරඟය
7. vti. තරඟයට පොරයට පමුණුවනවා
8. n. පොරය
9. n. මඟුල් ජෝඩුව
10. n. විවාහය
11. n. සමාන වූ දේ
12. vti. සරණ පාවා දෙනවා
13. n. සරිලන තැනැත්තා
14. n. සරිලන දේ
15. vti. සරිලන දේ යොදනවා
16. vti. සරිලන දේ සොයාගන්නවා
17. සීහුම
18. vti. හරියනවා

match-board

පනේල ලෑල්ල

match-box

ගිනි පෙට්ටිය

match-maker

1. ගිනිකූරු සාදන්නා
2. මඟුල් කපුවා

match-stick

ගිනිකූර

matching

1. Oth. තුලනය
2. Ele. සීභෙන
3. Sta. සීහීම
4. Acc. සීහුම
5. සීහුම් කිරීම
6. සීහෙන

matchless

1. a. අද්විතීය
2. a. අනන්‍යසාධාරණ
3. a. අනුපමේය
4. a. අප්‍රතිපුද්ගල
5. a. අප්‍රතිභාග
6. a. අප්‍රතිම
7. a. අප්‍රතිමල්ල
8. a. අසදෘශ
9. a. අසම
10. a. අසමාන

matchmaker

1. n. කපුවා
2. n. ගිනිකූරු සාදන්නා
3. n. විවාහ සිද්ධ කරන්නා

matchstick

ගිනිකූර

mate

1. Civ. අත් උදව්කරුවා
2. n. අත්උදව් කාරයා
3. vti. එකට හැසිරෙනවා
4. n. කථා යාළුවා
5. n. නැවේ දෙවෙනි මුලාදෑනියා
6. n. පුරුෂයා හෝ භාර්යාව
7. vti. සංවාසයෙහි යෙදෙනවා
8. n. සහකාරයා
9. n. සහකාරී

mated

1. a. එකට ගැට ගැසුණු
2. a. නොපීරූ කෙස්

matelot

n. නාවිකයා

mater

n. කථා අම්මා

materia medica

n. ද්‍රව්‍යගුණ නිඝණ්ටුව