ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 221

b.h.a

බීටාහයිඩ්‍රොක්සි ඇනිලින්

b.h.t

බීටාහයිඩ්‍රොක්සි ටොලුයින්

b.o.t.

වාණිජ මණ්ඩලය

b/f

ඉදිරියට ගෙනාවා

baa

1. n. එළු බැටළුවන්ගේ හඬ
2. බාබා කියමින් හජනවා
3. v. බාබා කියමින් හඬනවා
4. බැටළුවන් හජ නගනවා
5. n. බැටළුවන් හඬ නගනවා
6. බැටළුවාගේ හජ
7. n. බැටළුවාගේ හඬ

baalbek

Soc. බාල්බෙක්

baas

n. බාස්

baba

n. කේක් වර්ගයක්

babbitt metal

Art. බැබිටි ලෝහය

babbitting

Civ. බැබිට් ලෑම

babble

1. n. කට මැත
2. v. කුඩා බිළිඳකු සේ දොඩවනවා
3. n. කෙඳිරිය
4. v. කොඳුරනවා
5. Ele. ජල්පනය
6. vt. දොඩවනවා
7. දොස්හඩ
8. vt. බිලිඳකුමෙන් කතා කරනවා
9. vt. රහස් එළි කරනවා
10. Aes. ලාලාපය
11. n. වාචාල කථාව
12. v. වාචාල කියනවා
13. vt. සම්එප්‍රලාප කියනවා
14. සම්ඵප්‍රලාප කියනවා

babbler

n. වාචාලයා

babbling

1. ජල්පනය
2. බහතේරීම

babe

1. n. අතදරුවා
2. n. බබා
3. n. බිලිඳා
4. n. බිළිඳා
5. n. ළදරුවා

babel

1. n. කරච්චලය
2. n. කලබලය
3. n. කෝලාහලය
4. n. ගාලගෝට්ටිය
5. n. සංකීර්ණ නාදය

babinski reflex

Psy. බැබින්ස්කි ප්‍රතීකය

babirussa

බබිරුසා

babish

1. a. බොළඳ
2. a. ලාමක
3. a. ළදරුවකු වැනි

babism

Log. බාබ්වාදය

baboo

n. හින්දි භාෂාවෙන් මහත්මයා

baboon

1. Soc. බබුනා
2. බැබූනයා
3. n. බැබූන්
4. n. විශාල වානර වර්ගයක්

babu

n. හින්දි භාෂාවෙන් මහත්මයා

baby

1. n. අත දරුවා
2. n. කුඩා සතා
3. n. බබා
4. n. බිලිඳා
5. n. බිළිඳා
6. n. සප්පයා
7. n. සිඟිත්තා
8. Med. ළදරු
9. n. ළදරු ගති ඇත්තා
10. n. ළදරුවා

baby boom

Sta. බිළිඳු උත්පාතය