ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 222
baby talk
n. ළදරු කථාව
baby-sit
baby-sitter
baby-talk
babyhood
babyish
babysitter
bacca
n. බදරිය
baccalaureat
baccalaureate
baccarat
baccate
1. adj. බදරි
2. බදුරී ආකාර
bacchanal
1. Soc. බැකනලානුවා
2. n. බේබද්දා
3. n. සුරාධූර්තයා
bacchanalia
1. Aes. බැකස් පූජෝත්සවය
2. මධුපානෝත්සවය
3. n. රෝමයේ මධුපානෝත්සව
bacchanalian
1. Soc. බැකනලියානු
2. බැකස් භක්තික
3. Aes. බැකස් භක්තිකයා
4. n. බේබද්දා
5. n. සුරාධූර්තයා
bacchanals
1. අසංවර මධුපානෝත්සව
2. n. රෝමයේ මධුපානෝත්සව
bacchant
bacchius
1. ආදි ලඝු ගණය
2. ගණය
bacchus
1. Soc. බැකස්
2. Aes. බැකස් දෙවියා
3. n. සුරාවට අරක්ගත් ග්රීක්වරුන්ගේ දේවතාවා
baccy
n. දුම්කොළ
bachelor
1. n. අවිවාහකයා
2. Sta. තනිකඩයා
3. n. ප්රථම උපාධිලාභියා
4. n. ස්නාතකයා
bachelor of arts
1. st. ශාස්ත්රවේදී
2. st. ශාස්ත්රාචාර්ය
bachelor of science
st. විද්යාවේදී
bachelorhood
n. අවිවාහකත්වය