ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 223
bachelorship
bacillar
bacillary
a. රෝග බීජ සහිත
bacillary dysentery
Med. බැසීල අතිසාරය
bacilli
1. n. ඉතා සියුම් රෝග බීජ
2. Bot. බැසිල
bacilliform
bacilluria
Med. බැසීල මූත්රතාව
bacillus
1. Bot. බැසිලය
2. බැසිලුස් (nom.)
back
1. vt. අනුබල දෙනවා
2. v. ආධාර කරනවා
3. adv. ආපස්සට
4. adv. ආපසු
5. adv. ආපිට
6. n. ඇන්ද
7. adv. ඉහත
8. v. උදව් කරනවා
9. vt. උදවු කරනවා
10. vt. ඔට්ටු අල්ලනවා
11. adv. නැවත
12. n. පස්ස
13. vt. පස්ස ගහනවා
14. v. පස්සට යනවා
15. a. පස්සා
16. adv. පස්සෙන්
17. adv. පස්සෙහි
18. a. පස්සෙහි පිහිටි
19. adj. පසු
20. adj. පසුගිය
21. n. පසුපස
22. adj. පැරණි
23. n. පිට
24. Oth. පිටදාරය
25. n. පිටපැත්ත
26. n. පිටිපස
27. adv. පිටිපස්සේ
28. n. පිටුපස
29. adv. පෙරළා
30. Oth. පොත් නාරටිය
31. Civ. බරණිය
32. a. බාහ්ය
back door
1. n. පස්ස දොර
2. n. පස්සා දොර
3. Eco. පෑළ දොර
4. n. බාහ්යද්වාරය
back out
v. මග අරිනවා
back up
1. v. අනුබල දෙනවා
2. v. ආධාර කරනවා
3. Acc. උපස්ථ
4. v. සහාය දෙනවා
back-bencher
back-bite
back-cross
1. පිළි-දෙමුහුම
2. පිළිමුහුම
3. පිළිදෙමුහුම
back-door
1. පස්ස දොර
2. පිටුපස දොර
3. බාහ්යද්වාරය
back-leak
back-mutation
back-number
1. n. අවලංගු වූ අය
2. n. අවලංගු වූ දේ
3. Oth. පෙර කලාපය
back-painting
1. පසු චිත්රණය
2. පසු චිත්රනය
back-pressure
back-side
back-space
back-to-back
Ele. පිටට පිට