ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 224
back-up
1. ආධාර කරනවා
2. උදවු කරනවා
3. උපස්ථ
4. උපස්ථය
5. පිටුවහලක් සපයනවා
6. සහාය දෙනවා
back-ward
1. අග සිට මුලට
2. ආපස්සට යොමුවුණු
3. උඩුපැල්ලෙන්
4. උඩුබැල්මෙන්
5. ඔතෑනි
6. දුබල
7. දුර්වලභාවයට
8. නොදියුණු
9. පස්සට
10. පසුපස
11. පසුබට
12. ප්රතිලෝමව
13. ලැජ්ජාශීලී
back-wards
1. පස්සට වූ
2. පසුපසට
3. පිට තබා
4. ප්රතිලෝම
5. වඩාත් පහත් තත්වයට
6. අතීතයට
7. ආරම්භ කළ දෙසට
8. ප්රතිලෝමව
9. උඩුබැල්මෙන්
10. අග සිට මුලට
11. උඩුපැල්ලෙන්
12. දුර්වලභාවයට
13. පස්සට
backache
1. n. කොන්ද කැක්කුම
2. n. පිටරුජාව
backbite
1. vi. ඕපාදූප කියනවා
2. v. කේලාම් කියනවා
3. සපාදූප කියනවා
backbone
1. n. කශේරුකාව
2. n. කශේරුව
3. n. කොන්ද
4. n. කොඳු ඇටය
5. n. තුනටිය
6. n. ප්රධාන රුකුළ
7. n. ප්රාණ නාළිය
8. n. පිටිකොන්ද
9. මූල බන්ධකය
10. n. වසට
backchat
n. එකට එක කීම
backcloth
1. n. පසුපස තිරය ජවනිකාව
2. n. පසුබිම් තිරය
backcross
1. පිළිදෙමුහුම
2. පිළිමුහුම
backdate
backdrop
Aes. පසුතිරය
backer
n. අනුබල දෙන්නා
backfill
1. Civ. පසු පිරවීම
2. හѠֻූ ද්රව්ය වලින් වලක් වසා දමනවා
backfire
1. v. ආපසු කැරකෙනවා
2. v. වරදිනවා
backfiring
backformation
n. පශ්චාත්සාධනය
backgammon
background
1. n. පරිසරය
2. n. පශ්චාද් භූමිය
3. n. පසු කොටස
4. n. පසුතලය
5. n. පසුබිම
background processing
Acc. පසුබිම් සැකසුම
background radiation
Phy. පසුබිම් විකිරණය
backhand
n. පිටි අත් පහර
backhanded
1. a. පිටි අතින් ගැසූ
2. a. ව්යාජ
backing
1. Aes. ආධාරක
2. Aes. ආධාරකය
3. n. ආධාරය
4. n. උදව්ව
5. Oth. පිටදාර තැනීම
6. Eco. පිටුබල දීම
7. පෝරු ලෑම
8. ලයිනින් දැමීම
backlash
1. n. අවර ගැස්ම
2. Art. අවරගැස්ම
3. n. ආපස්සට ඒම
4. n. ආපස්සට වැදීම