ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 225
backlog
1. n. අතපසු වූ වැඩ
2. පමා ගොන්න
3. Mng. ප්රමත්ත සමුදාය
backpack
1. vt. උර පොදි රැගෙන යනවා
2. n. උර පොදිය
backpacker
backplane
backrest
n. පසු ඇන්ද
backscattering
backshore
Bot. පෑළ වෙරළ
backside
1. n. තට්ටම
2. n. තට්ටම් පෝරුව
3. n. පස්සපැත්ත
4. n. පස්සා පැත්ත
5. n. පසුපස
6. n. පිටුපස
backslide
backspace
Acc. ආපසුයවනය
backspin
n. පසු දඟ කැවීම
backswamp
backswimmers
backtrack
1. v. ආපසු යනවා
2. v. පස්ස ගහනවා
3. vi. මතය වෙනස් කරනවා
backup
backward
1. Aes. අවවර්ධිත
2. a. අවිදග්ධ
3. a. ආපසු
4. a. ඉගෙනීමට දුර්වල
5. a. දුර්වල
6. adj. නොදියුණු
7. පසුගාමී
8. adj. පසුපස
9. a. පසුබට
10. Soc. පසුබාන
11. a. බුද්ධිහීන
backwardation
1. Eco. අතමාරු බැංකු ගාස්තුව
2. Acc. ප්රමාද බැංකු ගාස්තුව
backwardness
Psy. පසුබට බව
backwards
backwash
1. n. බාදිය
2. n. රැල්ල ආපසු යෑම
backwater
backwaters
backwoods
1. n. කැලෑ පෙදෙස
2. n. පිටිසර
backyard
1. n. අගුව
2. n. පස්සා මිදුල
3. n. පසුමිදුල
4. n. පිළිකන්න