පිළිකන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගෙයි පිටුපස කොටස ; ගෘහයක පසු භාගය ; අගුව ; බිතක්කන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගෙයි පිටුපස කොටස; බිතක්කන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. backyard