ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 226
bacon
baconian
Psy. බේකන
bacteraemia
Med. බැක්ටීරිමියාව
bacteria
1. n. ක්ෂුද්ර වීහු
2. Che. බැක්ටීරියා
3. n. බැක්ටීරියාව
4. Bot. බැක්ටීරීයා
5. n. ශාකාණු
bacteria bed
Civ. බැක්ටීරියා පෙරහන
bacterial
1. Che. බැක්ටීරියා
2. Bot. බැක්ටීරීය
3. a. රෝග බෝ කරන
4. adj. ශාකාණු
bactericidal
1. බැක්ටීරියානාශක
2. Bot. බැක්ටීරීයානාශක
bactericide
1. n. ක්ෂුද්රවිනාශකය
2. බැක්ටීරියානාශක
3. Che. බැක්ටීරියානාශකය
4. බැක්ටීරීයා නාශකය
5. n. ශාකාණුනාශකය
bacteriochlorophyll
1. බැක්ටීරිය හරිතප්රද
2. බැක්ටීරියා හරිතප්රදු
3. බැක්ටීරියොක්ලෝරොෆිල්
4. Bot. බැක්ටීරීයොක්ලෝරොපිල්
bacteriocide
bacteriocin
bacterioid
1. Bot. බැක්ටිරියාහය
2. Bot. බැක්ටීරියාහය
bacteriologic
bacteriological
bacteriologist
1. n. ක්ෂුද්රව විද්යාඥයා
2. බැක්ටරිවේදියා
3. බැක්ටීරියා විද්යාඥයා
4. බැක්ටීරියා විද්යාඥුයා
5. Soc. බැක්ටීරිවේදියා
6. Bot. බැක්ටීරීයා විද්යාඥයා
bacteriology
1. n. ක්ෂුද්රව විද්යාව
2. n. ක්ෂුද්රවවිද්යාව
3. බැක්ටරිවේදය
4. Che. බැක්ටීරියා විද්යාව
5. බැක්ටීරියා වේදය
6. Med. බැක්ටීරියාවේදය
7. Soc. බැක්ටීරිවේදය
8. n. ශාකාණුවිද්යාව
bacteriolysin
Med. බැක්ටීරියා ශ්ලථකය
bacteriolysis
Che. බැක්ටීරියාජාරණය
bacteriophage
1. බැක්ටීරියා භක්ෂක
2. Che. බැක්ටීරියා භක්ෂකය
bacteriophagy
Che. බැක්ටීරියා භක්ෂණය
bacteriosis
Bot. බැක්ටීරියා රෝගය
bacteriostat
bacteriostatic
1. බැක්ටිරියානිෂේධක
2. බැක්ටීරියා-ස්ථිතික
3. බැක්ටීරියා නිෂේධක
4. Che. බැක්ටීරියා ස්ථීතික
bacteriotoxin
Bot. බැක්ටීරියා විෂ