ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 227
bacterioviridin
bacterium
1. n. ඒක සෛලික ක්ෂුද්රජීවියෙක්
2. n. බැක්ටීරියම
3. n. බැක්ටීරියාව
bacteroid
1. Bot. බැක්ටිරියාහය
2. Bot. බැක්ටීරියාහය
baculiform
baculovirus
bad
1. a. අගුණ
2. a. අමාරු
3. adj. අයහපත්
4. adj. අයෝග්ය
5. prefix. අව
6. a. අවලංගු
7. a. අසත්
8. a. අසත්පුරුෂ
9. a. අසාර
10. a. අහිත
11. a. උග්ර
12. a. කෂ්ට
13. a. කුණු වූ
14. prefix. දුර්
15. prefix. දුෂ්
16. adj. දුෂ්ට
17. prefix. දුහ්
18. prefix. දූ
19. adj. නපුරු
20. adj. නරක
21. adj. නුසුදුසු
22. a. නොමනා
23. adj. බාල
24. a. සදොස්
25. a. හොර
bad blood
bad debt
1. n. අය නොකළැකි ණය
2. n. ආපසු නොලැබෙන ණය
3. n. බොල් ණය
4. n. බොල්ණය
bad egg
1. n. අයහපත් චරිතයක් ඇත්තා
2. n. වසයා
3. n. වැඩකට නැති තැනැත්තා
bad lands
n. නිසරු බිම්
bad luck
1. n. අපලය
2. n. දුර්භාග්යය
bad manners
n. දුරාචාරය
bad-character
bad-mouth
1. කේලාම් කියනවා
2. ද්වේෂ සහගත ඕපාදූප
3. දොස් කියන්නා
4. නරක කටක්
bad-tempered
a. කිපෙන සුලු
bade
badge
1. n. අඩයාලම
2. Law. චිහ්නය
3. n. නිල ලකුණ
4. n. නිලය හැඳින්වීමේ ලකුණ
5. n. ලාංඡනය
6. වහ්නය
7. n. විහ්නය
8. n. සාමාකත්වය හැඳින්වීමේ ලකුණ
badger
1. vt. කරච්චල් කරනවා
2. v. කරදර කරනවා
3. v. පොළවෙහි වළ හාරන සතෙක්
4. බැජරයා
5. n. බැජර්
6. v. හිරිහැර කරනවා
badinage
1. නර්මාලාපය
2. n. නිර්මාලාපය
3. මුඛරි ප්රකාශය
4. n. විහිළු තහළු
5. හාස්යොත්පාදක පරිහාසය
badly
1. adv. තදින්ම
2. adv. දුර්වල අන්දමට
3. adv. නරක අන්දමින්
badminton
badness
n. නරකකම
baffle
1. Phy. අනපලුව
2. Civ. අනුපලුව
3. vt. අපොහොසත් කරනවා
4. v. අවහිර කරනවා
5. n. එවැනි ප්රතිරෝධකය
6. vt. කඩා කප්පල් කරනවා
7. v. කඩාකප්පල් කරනවා
8. vt. නිශ්ප්රභ කරනවා
9. v. පැටලෙනවා
10. Phy. මාවරය
11. vt. වරදවනවා
12. Art. වාරකය
baffle board
Civ. වාරක පුවරුව