ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 228

bafflement

1. n. අවහිරය
2. n. පැටලීම

baffler

1. Civ. අනුපලු තහඩුව
2. ගොල්ෆ් ක්‍රීඩාවේ දී යොදා ගන්නා පිත්ත
3. ගොල්ෆ් පිත්ත

bag

1. vt. අල්ලා ගන්නවා
2. vt. අහුරනවා
3. n. ඔලොගුව
4. n. නියමිත ප්‍රමාණයක්
5. n. පැස
6. vt. පිම්බී සිටිනවා
7. vt. පිම්බෙනවා
8. n. පුටය
9. n. බෑගය
10. n. මඩිස්සලය
11. n. මල්ල
12. vt. මල්ලක දමනවා
13. n. මලු
14. n. මුට්ටය
15. vt. සොරකම් කරනවා

baganda

Soc. බගන්ඩා

bagasse

1. උක් හපය
2. n. රොට

bagatelle

1. n. ඉතා කුඩා වස්තුවක්
2. n. ඉතා සුළුදෙයක්
3. n. බිලියඩ්ස් වැනි සෙල්ලමක්
4. n. සොච්චමක්

bagel

n. මුදු හැඩැති පාන් වර්ගයක්

bagful

1. n. පිරුණු මල්ල
2. n. පුරා පැස
3. n. පුරා මල්ලක්

baggage

1. n. ආම්පන්න
2. n. ගමනට ගෙනයන බඩුබාහිරාදිය
3. n. ගමන් මල්ල
4. n. පාථෙය්‍ය
5. Law. පොදිය
6. බගාසි
7. n. බඩු පොදි
8. n. බඩුබාහිර
9. n. බරබද්දර
10. n. මාර්ගෝපකරණ
11. n. යුද්ධ හමුදාවක මාර්ගෝපකරණ
12. st. සම්බල

baggy

1. a. එල්ලී වැටෙන ඇඳුම්
2. adj. එල්ලෙන
3. a. පිම්බුණු
4. adj. ලිහිල්

bagman

n. පොට්ටනිකාරයා

bagnet

n. කෙමන

bagpipe

1. n. bagpipe නම් සංගිත භාණ්ඩය
2. එනම් සංගිත භාණ්ඩය

bags

1. අත් බෑග
2. n. කලිසම
3. බෑග

baguio

Geo. බාගියෝ

bah

1. int. චහ් මතක් කරන්ට එපා
2. පිළිකුල හෝ අවිශ්වාසය හඟවන ඇමතුමක්

bahai

n. බාබි ආගමික මතවාදය අනුගමනය කරන්නා

baht

Eco. බාට්

bail

1. n. අඬුව
2. v. ඇප තියනවා
3. v. ඇප දෙනවා
4. n. ඇප මුදල
5. vt. ඇප වෙනවා
6. n. ඇපකාරයා
7. n. ඇපය
8. n. කොක්ක

bail bond

1. Law. ඇප ඔප්පුව
2. Soc. ඇපකරය

bail out

1. v. ඇප දෙනවා
2. v. පැරෂූට් කුඩයක් ගෙන අහස්‍යාත්‍රාවෙන් පිටට පනිනවා

bail-bond

1. ඇපකරය
2. ඇප ඔප්පුව

bailable

1. adj. ඇප දිය හැකි
2. a. ඇප දියහැකි

bailee

1. Law. ආභාරධාරියා
2. n. ඇප ලබාගන්නා
3. Eco. උපනිධාන ලාභී
4. Law. උපනිධානලාභියා
5. Mng. උපනිධානලාභී
6. n. බඩු භාර ගන්නා
7. n. බඩුබාර ගන්නා