ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 229

bailer

1. Civ. ඉහින්න
2. Civ. ඉහින්නා
3. ඔරුව තුළ ඇති වතුර ඉවත් කිරීම
4. බඳුන

bailey

n. මාලිගාවට වට කොට ඇති තාප්පය

bailey bridge

Civ. බේලි පාලම

bailief

උපනිධාන ධාරියා

bailiff

1. n. කළමනාකරුවා
2. n. පිස්කල් මුලාදෑනියා
3. n. පිස්කල් මුළාදෑනියා
4. n. වතුයායක කළමනාකාරයා

bailiwick

1. n. කෙනකුගේ ප්‍රිය ඉසව්ව විශේෂ ලැදියාව
2. Law. පිස්කල් ප්‍රදේශය

bailment

1. Law. ආභාරය
2. n. ඇප දීම
3. ඇපකරය
4. ඇපදීම
5. Acc. උපනිධානය

bailor

1. Law. ආහාරදායකයා
2. n. ඇප දෙන්නා
3. Mng. උපනිධායක
4. Law. උපනිධායකයා
5. n. බඩු බාර දෙන්නා

bailsman

n. ඇපකාරයා

bain-marie

1. n. ඇතුළේ උණුවතුර සහිත රත් කරන බඳුනක්
2. n. ද්විත්ව බොයිලේරුවක්

bainite

බයිනයිට්

bairn

1. n. පැංචා
2. n. බිලිඳා
3. n. බිළිඳා

bait

1. n. ආමිෂය
2. n. ඇම
3. v. ඇම දමනවා
4. vt. ඇම යොදනවා
5. n. ගොදුර
6. n. පෙළඹවීම
7. v. පොළඹවනවා

baiter

1. n. ඇමකාරයා
2. මාළු බෑමේ දී ඇම සඳහා යොදාගන්නා දේ

baitfish

1. n. ඇම මාළුවා
2. ඇම ලෙස යොදාගන්නා කුඩා මාළුවා

baiting

n. ඇම දැමීම

baize

1. n. කම්බිලි
2. n. කම්බිලිය
3. n. ගොරෝසු ලෝම වස්ත්‍ර

bajada

Geo. බාහාඩාව

baju

බාජුව

bake

1. vti. පාන් ගඩොල් ආදිය පුළුස්සනවා
2. v. පුළුස්සනවා

bake-house

1. පාන් පුළුස්සන තැන
2. ගඩොල් පුළුස්සන තැන
3. පෝරණුව

baked

a. ප්ලුෂ්ට

bakelite

Che. බේක්ලයිට්

baker

1. n. පාන් කාරයා
2. n. පාන් බක්කරේ
3. n. පාන් වෙළෙන්ඳා
4. n. බක්කරේ