ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 230

bakery

1. n. ගඩොල් පුළුස්සන තැන
2. n. පාන් පුළුස්සන තැන
3. n. පෝරණුව
4. n. බේකරිය

bakeware

තාපසහ භාජන

baking

1. n. කර කිරීම
2. n. පිළිස්සීම

baking powder

1. n. කරකුඩු
2. Che. බේකිං පවුඩර්

baking soda

1. n. බේකිං සෝඩා
2. n. සෝඩියම් බයිකාබනේට්

baking-pan

1. පුළුස්සන තැටිය
2. තාච්වය

baksheesh

n. පාරිතෝෂකය

bakshish

n. පාරිතෝෂකය

balaclava

n. හිස සහ දෙකන් වසා අඳින ලෝම හිස් වැස්මක්

balalaika

1. එනම් සංගීත භාණ්ඩය
2. n. ගිටාරයක් වැනි තුන්හුලස් සංගීත භාණ්ඩයක්

balance

1. vt. අඩුවැඩිකම් සේන්දු කරනවා
2. n. අවශේෂය
3. n. ඉතිරි මුදල
4. n. ඉතිරිය
5. a. ඉතුරු
6. Mat. ඉතුරුව
7. v. කිරනවා
8. vt. කිරා බලනවා
9. n. ගුණාගුණ විවේචනය
10. n. තරාදිය
11. n. තුලනය
12. v. තුලනය කරනවා
13. තුල්‍යතාව
14. Psy. තුලාව
15. Law. තුලිතය
16. n. ශක්තිය ඇති බව
17. Law. ශේෂණය කරනවා
18. n. ශේෂය
19. Psy. සංතුලනය
20. Mat. සංතුලනය කරනවා
21. Aes. සංතුලිතතාව
22. vt. සම කරනවා
23. n. සම බර
24. n. සම බලය
25. vt. සම වෙනවා
26. සමතුලිතතාව
27. vt. සමව තබනවා
28. n. සැසඳීම
29. n. සෙස්ස
30. a. සෙසු

balance beam

Phy. තුලා දණ්ඩ

balance of payments

1. Eco. ගෙවීම් තුලාව
2. Sta. ගෙවීම් සංතුලනය
3. n. ගෙවුම් ශේෂය

balance of power

1. n. බල තුලනය
2. Soc. බල සංතුලනය
3. n. බල සමතුලිතතාව
4. n. බලතුලනය

balance of trade

1. Mng. වෙළඳ අන්තරය
2. n. වෙළඳ ශේෂය
3. Eco. වෙළෙඳ ශේෂය

balance sheet

1. n. අයවැය ලේඛනය
2. Acc. තුලන පත්‍රය
3. Mat. තුලා පත්‍රය
4. n. ශේෂ පත්‍රය
5. Law. ශේෂපත්‍රය

balance wheel

1. n. තුලා චක්‍රය
2. n. තුලාරෝදය
3. Phy. ද්‍යෝලන චක්‍රය

balanced

1. Che. තුලිත
2. adj. සමබර
3. adj. සැසඳූ

balancer

1. තෝලකය
2. Ele. සංතුලකය

balancing

1. n. තුලනය
2. Acc. තුලනය කිරීම
3. Law. ශේෂණය
4. Ele. සංතුලන
5. Mat. සංතුලනය
6. Ele. සංතුලනය කරනවා
7. n. සැසඳීම

balanitis

n. මුණ්ඩදාහය

balanophorin

1. Bot. බැලනොපොරීන්
2. බැලනොෆොරින්

balantidiasis

Med. බැලන්තිදියාව

balata

Civ. බලාත