ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 231

balcony

1. n. උඩුමහලේ ඉස්තෝප්පුව
2. Aes. බැල්කනිය
3. n. සඳලුතලය
4. n. සඳැල්ල
5. සඳුලු තලය
6. සඳුළුතලය
7. Aes. සැඳැල්ල

bald

1. a. අනලංකෘත
2. a. කෙස් නැති
3. adj. තට්ට
4. a. නොවැසුණු
5. adj. මුඩු
6. adj. ශුන්‍ය
7. a. ශූන්‍ය
8. a. හිස මුඩු

baldachin

Aes. චන්ද්‍රාතපය

baldachin(baldequin)

1. ඡත්‍රය
2. වියන්පත

balder-dash

1. ප්‍රලාපය
2. අරුත්සුන් කතාව
3. විකාරය
4. හෑල්ල

balderdash

1. n. ප්‍රලාපය
2. n. හෑල්ල

baldly

adv. තට්ටයෙන්

baldness

1. n. තට්ටය
2. n. මුඩු බව

baldric

n. ස්කන්ධ මේඛලාව

bale

1. vt. ඔරුවේ පිරෙන වතුර පිටට ඉසිනවා
2. n. පොදිය
3. Mat. බේලය
4. v. මිටි බඳිනවා
5. n. මිටිය
6. n. රෙදි මිටිය
7. n. ව්‍යසනය
8. n. විනාශය
9. n. විශාල බඩු මිටිය

baleen

n. තල්මසාගේ ඇට

baleful

1. adj. අනර්ථ
2. adj. දුහ්ඛිත
3. adj. බියකරු
4. adj. රෞද්‍ර
5. adj. විපත්තිදායක

bali

Soc. බාලි

baling

මිටි බැඳීම

balk

1. Civ. අගාලුව
2. n. නියර
3. v. නිෂ්එල කරනවා
4. v. නිෂ්ප්‍රභ කරනවා
5. නිෂ්ඵල කරනවා
6. n. පරතරය
7. v. බාධා කරනවා
8. n. බාධාව
9. n. බාල්කය
10. v. මඟහරිනවා
11. v. රවටනවා
12. v. වළකනවා
13. Civ. සීරැසිය

balkan

1. a. ඒඩ්‍රියැටික් ඒජියන් හා කළු මුහුදට මායිම්ව පිහිටි කලාපය
2. a. බෝල්කන් අග්නිදිග යුරෝපයේ කොටසක්

ball

1. n. ආලිංගන නැටුම
2. n. උණ්ඩය
3. n. උණ්ඩිය
4. n. කන්දුකය
5. n. ගුලාව
6. Phy. ගුලිය
7. n. ගුළ
8. n. ගුළාව
9. Civ. ගුළිය
10. n. ගෝලය
11. නෘත්‍යෝජිත්සවය
12. n. නෘත්‍යෝත්සවය
13. n. පන්දුව
14. n. පිණ්ඩය
15. n. පෙද
16. n. බාල් නැටුම
17. n. බාල්නැටුම
18. n. බෝලය
19. භෙණ්ඩුව
20. n. මණ්ඩලය
21. වටකුරු වූ
22. n. වටකුරු වූ දේ
23. n. වර්තිකාව
24. n. හෙණ්ඩුව

ball bearing

1. Art. ගුලා බරුව
2. Art. ගුලා බෙයරිම
3. n. ගුලා බෙයාරිම
4. Civ. ගුළා බෙයාරිම
5. Art. බෙයාරිම
6. n. බෝල බෙයාරිම

ball cock

1. Phy. ගුලා කරාමය
2. n. සිස්ටන් කපාටය පාලනය කරන හරවන බෝලය

ball valve

1. Art. ගුලා වෑල්වය
2. Civ. ගුළා කපාටය
3. Art. වෑල්වය

ball-and-socket joint

1. Art. ගෝල කෙවෙනි මූට්ටුව
2. Med. ගෝල කෙවෙනි සන්ධිය

ball-bearing

1. ගුලා බෙයාරිම
2. ගුලාබෙයාරිම
3. බෝල බෙයාරිම

ball-cock

ගුලා කරාමය

ballad

1. Aes. කථා කාව්‍යය
2. n. කවි කතාව
3. n. කවිකතාව
4. n. ගීතය
5. Aes. බැලඩ් කාව්‍යය
6. n. සැහැල්ල