ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 232
ballad-monger
ballast
1. Phy. තුලබරු
2. Civ. තුලබරුව
3. n. පුරවන ද්රව්යය
4. Civ. බැලස්
5. n. යාත්රාවක බඩු නොමැති විට බරවීම සඳහා වූ පිරවුම් දැය
baller
Civ. ගුළාකරුවා
ballerina
1. Soc. අභිනේතා
2. n. නාටිකාංගනාව
3. Aes. බැලේ නළඟන
4. Aes. මුද්රා නළඟන
5. n. මුද්රා නාටකය
ballet
1. Soc. අභිරංගය
2. Aes. බැලේ රැඟුම
3. බැලේ රුඟුම
4. n. මුද්රා නාටකය
5. Aes. මුද්රා නාට්යය
6. n. මුද්රානාට්යය
ballet dancer
Soc. අභිනේතෘ
balletomane
balling
Civ. ගුළා කිරීම
ballista
ballistic
1. adj. ප්රක්ෂේප
2. Phy. ප්රාක්ෂේප
ballistic galvanometer
ballistic pendulum
Mat. ප්රාක්ෂේප අවලම්බය
ballistics
Mat. ප්රාක්ෂේප විද්යාව
ballistite
Che. බැලිස්ටයිට්
ballocks
n. අණ්ඩය
balloelectric
Che. බැලෝඉලෙක්ට්රික්
ballometer
Che. බැලෝමීටරය
ballon
Che. බැලූනය
balloon
1. Phy. බැලුනය
2. n. බැලුම
3. Mat. බැලූනය
4. n. ව්යෝමයානාව
ballooning
Civ. බිබිලිපිලීම
balloonist
ballot
1. n. ඡන්ද පත්රිකාව
2. n. ඡන්දය
3. n. රහසින් ඡන්දය දීම
4. vi. රහසින් ඡන්දය දෙනවා
ballot box
Law. ඡන්ද පෙට්ටිය
balloting
n. ඡන්දය