ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 233

ballroom

n. උත්සව ශාලාව

ballroom dancing

1. Aes. බාල් නැටුම
2. Aes. සාද නැටුම

ballroom-dancing

1. සාද නැටුම
2. බාල් නැටුම
3. බාල් නැටුම්

bally

1. a. ඉලව්
2. adv. කරදර සහිත
3. බෙංගාලයේ නගරයක්
4. ශාපලත්

ballyhoo

1. n. අධික ප්‍රචාරය
2. n. බොරු ප්‍රචාරය

balm

1. n. ආලේපය
2. n. ගුගුල්
3. n. වේදනා නැසීමේ උපක්‍රමය
4. n. සහනය

balminess

1. n. සහනය
2. සහනය සදන
3. සුවඳ
4. n. සුවය

balmy

1. a. සුගන්ධී
2. a. සුරභිගන්ධී
3. a. සුවපහස් දෙන
4. a. සෞම්‍ය

balneology

1. Che. ඔසු දිය විද්‍යාව
2. නෑම හා ඔසු උල්පත් පිළිබඳ අධ්‍යයනය

baloney

1. n. පව
2. n. බොරු

balsa

n. ඉතා සැහැල්ලු ලී

balsam

1. n. කූඩලු ගස
2. Med. බෝල්සම්
3. බෝල්සම් (වර්ණය)
4. සුවඳැති තෛලය
5. n. සුවඳැති නෛලය
6. n. සුවඳැති ලේපනය

balsam of peru

Bot. පේරු බෝල්සම්

balsam of tolu

Bot. ටොලු බෝල්සම්

baluster

1. n. කුඩා කුලුණ
2. n. කුඩා කුළුණ
3. n. ගරාදිය
4. බීරළු හැඩ
5. බීරළුව
6. n. ලඝුස්තම්භය

balustrade

1. n. කොරවක්ගල
2. n. ගරාදි වැට
3. බීරළු පෙළ
4. Aes. වේදිය

bambino

1. Aes. ක්‍රිස්තු කුමරු
2. ක්‍රිස්තු බිළිඳු

bamboo

1. n. උණ
2. n. බට
3. n. බම්බුව
4. වංශ
5. st. වේණි
6. st. වේණු
7. st. වේළු
8. st. හුණ
9. st. හුණු

bamboozle

1. v. කලබල කොට වංචා කරනවා
2. vt. ප්‍රෝඩාවෙන් රවටනවා
3. v. රවටනවා
4. vt. වංචාවෙන් රවටනවා
5. v. විස්මයට පත් කරනවා

ban

1. n. අක්‍රෝශය
2. n. තහනම
3. v. තහනම් කරනවා
4. n. ප්‍රතිෂේධය
5. v. පිටමං කරනවා
6. vt. පිටමන් කරනවා
7. n. මහාජන විරෝධය
8. vt. රටින් නෙරපනවා
9. vt. ශාප කරනවා
10. n. ශාපය

banal

1. adj. තුච්ඡ
2. Aes. නිසරු
3. Aes. සුලබ
4. adj. හිස්

banality

1. n. අවිශේෂය
2. n. තුච්ඡකම
3. n. හිස් බව

banana

1. n. කදලී
2. n. කෙසෙල්
3. n. කෙසෙල් ගස
4. n. කෙසෙල් ගෙඩිය

banana oil

1. Aes. කෙභෙල් තෙල්
2. Aes. තදලි තෙල්