සුලබ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පහසුවෙන් ලබාගත හැකි ; බහුල ව තිබෙන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පහසුවෙන් ලබා ගත හැකි (පා. සං. සුලභ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. banal
2. a. common
3. commonplace
4. a. plentiful
වි. පහසුවෙන් ලබාගත හැකි ; බහුල ව තිබෙන.
වි. පහසුවෙන් ලබා ගත හැකි (පා. සං. සුලභ)
1. Aes. banal
2. a. common
3. commonplace
4. a. plentiful