වේණු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. උණ හෝ බට ගහ.
2. උණ හෝ බට ලීයෙන් සාදන ලද නළාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බට නළාව; වස්දණ්ඩ (සං. වෙණු)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. bamboo
1. නා.ප්ර. උණ හෝ බට ගහ.
2. උණ හෝ බට ලීයෙන් සාදන ලද නළාව.
නා. බට නළාව; වස්දණ්ඩ (සං. වෙණු)
st. bamboo