ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 234
banana skin
banausic
Log. ග්රාම්ය
bancogiro
Acc. බැංකු ගයිරෝව
bancor
Eco. බැංකෝරය
band
1. vti. එක්රැස් වෙනවා
2. එක්රුස් වෙනවා
3. v. ඔතනව
4. n. කණ්ඩායම
5. Sta. කලාපය
6. n. ගණන
7. n. තරංග පථය
8. Soc. තීරුව
9. n. තූර්යවාදක කණ්ඩායම
10. n. නඩය
11. පට්ටිකාව
12. n. පටිය
13. v. බඳිනවා
14. Aes. බැන්ඩ් වාදක වෘන්දය
15. vti. බැඳෙනවා
16. n. බැම්ම
17. බෑන්ඩ් වාදක වෘන්දය
18. Civ. මිනුම් පටිය
19. v. වෙළනවා
20. n. සංගීත කණ්ඩායම
21. n. සමූහය
band-master
1. තූර්යවාදක කණ්ඩායමක් මෙහෙයවන්නා
2. තූර්යවාදකයන්ගේ ප්රධානයා
band-shaped
bandage
1. v. ඔතනවා
2. vt. පටියකින් වෙළනවා
3. Med. වෙලීම
4. v. වෙළනවා
5. n. වෙළීම
6. n. වෙළුම
7. n. වෙළුම් පටිය
bandana
n. පටලේන්සුව
bandanna
n. පටලේන්සුව
bandeau
n. උෂ්ණීෂය
banderol
n. පතාකය
banderole
1. ධජ පතාකය
2. n. පතාකය
3. බැන්ඩරෝල් පටිය
4. රූපිත පටය
5. Aes. රූපිතපටය
bandicoot
n. ඌරුමීයා
banding
1. n. පටි දැමීම
2. Civ. පටි ලෑම
3. පටි සැරසිලි යෙදීම
4. n. වෙළීම
bandit
1. n. කොල්ලකරුවා
2. n. චණ්ඩියා
3. n. දාමරිකයා
4. n. මංකොල්ලකාරයා
5. n. මංපහරන හොරා
bandits
n. දාමරිකයෝ
bandoleer
1. n. පතරොම් ගෙනයන පටිය
2. n. භටවාපනය
bandolier
bandsman
bandstand
bandwagon
n. බෑන්ඩ් රිය
bandwidth
Ele. කලාප පළල
bandy
1. n. කරත්තය
2. adj. දණ වක ගැසී
3. v. දමා ගසනවා
4. vt. දමාගසනවා
5. n. පන්දු ක්රීඩා විශේෂයක්
6. v. බැණ ගන්නවා