ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 235

bandy-legged

a. බකල

bane

1. n. අනර්ථතය
2. Soc. අනර්ථය
3. n. නපුර
4. n. විනාශය
5. n. විපත
6. n. විෂ
7. Soc. විස
8. n. හානිය

baneful

1. adj. අනර්ථකර
2. n. අනර්ථදායක
3. Soc. අනර්ථදායි
4. n. විනාශක
5. adj. විනාශකාරී
6. adj. විපත්තිකර
7. Soc. විෂසහිත

bang

1. v. ගසනවා
2. vt. තඩි බානවා
3. n. තද පහර
4. n. තද පිපිරීම
5. adv. තදින්
6. vt. තදින් පහර දෙනවා
7. මහ හජ
8. n. මහ හඬ
9. n. මහත් උනන්දුව
10. adv. මහත් ශබ්දයෙන්
11. v. වදිනවා
12. v. වැදෙනවා
13. vt. වැසෙනවා
14. adv. වේගයෙන්
15. vt. සැරෙන් පහර දෙනවා
16. adv. හදිසියෙන්

banger

1. n. රතිඤ්ඤා
2. n. හඬ නගමින් පුපුරන මල්වෙඩි රතිඤ්ඤා

bangle

1. n. නූපුරය
2. n. වළය
3. n. වළල්ල
4. st. වළා
5. n. සිලම්බුව

banian

1. n. අංගරකාව
2. n. නුග ගස
3. n. නුගගස
4. n. බැනියම

banish

1. vt. අස් කරනවා
2. Soc. උද්වාස කරනවා
3. v. නෙරපනවා
4. vt. පලවාහරිනවා
5. b. පිටමංකරනවා
6. vt. පිටවහල් කරනවා
7. v. පිටුවහල් කරනවා
8. vt. රටින් නෙරපනවා

banishment

1. Soc. උද්වාසනය
2. n. නෙරපීම
3. n. පිටවහල් කිරීම
4. n. පිටුවහල් කිරීම
5. Law. පිටුවාහල් කිරීම

banister

1. n. අත්වැල
2. n. ගරාදිවැට

banjo

1. n. බැන්ජෝව
2. n. සංගීත භාණ්ඩය

bank

1. n. අරමුදල
2. vti. අහුරනවා
3. Civ. ඇල කරනවා
4. v. ඇලේට යනවා
5. n. ඉවුර
6. n. කණ්ඩිය
7. Ele. කැන
8. Civ. ගැටිය
9. n. ගොඩ
10. vti. ගොඩ වෙනවා
11. vti. ගොඩනගනවා
12. n. ගොඩැල්ල
13. n. තීරය
14. n. තීරුව
15. n. තෙර
16. n. බැංකු
17. v. බැංකු ගත කරනවා
18. n. බැංකුව
19. vti. මුදල් තැන්පත් කරනවා
20. n. මුදල් භාණ්ඩාගාරය
21. n. රාශිය
22. vti. රැස් කරනවා
23. n. රැස් කළ මුදල
24. vti. රැස් වෙනවා
25. n. වෙරළස
26. st. වෙලළ
27. n. වේලාන්තය

bank account

Eco. බැංකු ගිණුම

bank bill

1. Law. බැංකු බිල
2. Acc. බැංකු බිල්පත

bank deposit

Eco. බැංකු තැන්පතුව

bank discount

Eco. බැංකු වට්ටම

bank draft

1. Mng. බැංකු අණකර
2. n. බැංකු අණකරය

bank failure

1. Acc. බැංකු අසාර්ථකත්වය
2. Eco. බැංකු විපත

bank holiday

1. n. බැංකු නිවාඩු දින
2. Law. බැංකු නිවාඩු දිනය
3. Eco. බැංකු නිවාඩුව

bank loan

Acc. බැංකු ණය

bank note

1. n. බැංකු නෝට්ටුව
2. n. මුදල් නෝට්ටුව

bank of england

1. Eco. එංගලන්ත බැංකුව
2. Acc. එංගලන්තයේ මහ බැංකුව

bank rate

1. Eco. බැංකු අනුපාතිකය
2. Acc. බැංකු පොලී අනුපාතය
3. Law. බැංකු පොළි අනුපාතිකය

bank statement

1. Eco. බැංකු ගිණුම් විස්තරය
2. Acc. බැංකු ප්‍රකාශය
3. Acc. බැංකු විස්තරය