ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 236
bank-caving
bank-note
bankable
1. a. බැංකුවක ගන්නා විශ්වාසය තැබිය හැකි
2. a. ලාබ ලැබිය හැකි
banker
1. Civ. බැංකරය
2. n. බැංකු හිමියා
3. Eco. බැංකුකරු
4. Aes. වැඩ බංකුව
bankers
Acc. බැංකුකරුවෝ
banket
Civ. තිරුවාණ පරය
banking
1. Sur. ඇල කිරීම
2. Sur. ඇලය
3. n. බැංකු ව්යාපාරය
4. n. බැංකු විද්යාව
5. n. බැංකුමය කටයුතු
banking system
Eco. බැංකු ක්රමය
bankrupcy
1. n. පරිහීනත්වය
2. n. වස්තුභංගත්වය
3. n. ශූන්යතාව
bankrupt
1. a. නට්ටම්
2. n. බංකලොත් කාරයා
3. adj. බංකොලොත්
4. v. බංකොලොත් වෙනවා
5. Mat. බංකොලොත්කරු
6. n. බංකොලොත්කාරයා
7. Acc. බූන්වත්
8. Acc. වස්තු භංග
9. a. වස්තුබංගයට පැමිණි
10. adj. වස්තුභංග
11. a. ශූන්ය
12. a. හිස්
bankruptcy
1. n. බංකොලොත්කම
2. Eco. බංකොලොත්තුව
3. Soc. බංකොලොත්බව
4. Eco. බුන්වත් බව
5. Mng. බුන්වත්බව
6. Acc. බූන්වත් වීම
7. Mng. වස්තු භංගත්වය
8. n. වස්තුභංගත්වය
banksia
banksman
Civ. සන්කරු
banner
1. n. කේතු
2. n. කේතුව
3. n. කොඩිය
4. n. ධජ
5. n. ධජය
6. n. පත්රයක විශාල ශ්රීර්ෂපාඨය
7. පත්රයක විශාල ශීර්ෂපාඨය
8. n. පතාකය
9. n. බැනරය
10. n. සිරස්තලය
bannerstone
bannister
n. ගරාදිවැට
banns
banquet
1. Civ. කවුළසුන
2. vti. බාල් කනවා
3. n. භෝජන උත්සවය
4. n. භෝජනසංග්රහය
5. vti. මංගල භෝජන දෙනවා
6. n. මංගලභෝජනය
banquette
1. Sur. බෑවුම් පාර
2. Sur. හේපියාර
banshee
banshie
bantam
1. n. කුරු කුකුළා
2. n. කුරු සතා
banter
1. n. මෘදු පරිහාසය
2. v. විහිළු කරනවා
3. n. විහිළුව
4. vti. සමච්චල් කරනවා
5. n. සරදම
6. vti. සරදම් කරනවා
bantu
1. n. අප්රිකාවේ ගෝත්රික ජනකොටසක්
2. Geo. බංටු