ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 237
banyan
banyan tree
1. n. න්යග්රෝධ
2. n. නිග්රෝධ
3. n. නුග
baobab
bap
baptism
1. n. ඥාන ස්නානය
2. n. නාමකරණය
3. n. බව්තීස්මය
4. n. බෞතීස්මය
baptismal
baptist
1. බැප්ටිස්ට්වාදී
2. n. බෞතීස්ම කරන්නා
baptistery
1. n. බෞතීස්ම කරන ජලාශය
2. n. බෞතීස්ම කරන ස්ථානය
baptize
1. vt. ක්රිස්තියානි කරනවා
2. vt. නම් කරනවා
3. vt. පිරිසිදු කරනවා
4. v. බව්තීස්ම කරනවා
5. vt. බෞතීස්ම කරනවා
bar
1. (ස්වර රචනයේ) පාදය
2. vt. අගුලු ලනවා
3. v. අවහිර කරනවා
4. Soc. අවහිරය
5. Law. අවුරුව
6. n. ආපානශාලාව
7. Soc. ඇවුරුම
8. vt. ඉවත් කරනවා
9. Art. කටු දණ්ඩ
10. n. ගීතයක ස්වර ඛණ්ඩය
11. n. දණ්ඩ
12. n. දොර පොල්ල
13. Soc. නීතිඥ මණ්ඩලය
14. Law. නීතිඥ මඬුල්ල
15. Law. නීතිඥකුලය
16. n. නීතිමඬුල්ල
17. n. පටිය
18. Sur. පරය
19. n. පරිඝය
20. Aes. පාදය
21. n. පොල්ල
22. n. බාධකය
23. vt. බාධා කරනවා
24. n. බාධාව
25. Mat. බාරය
26. n. බීම විකුණන ස්ථානය
27. n. බීමහල
28. n. රෝධය
29. vt. වළකනවා
30. v. වළක්වනවා
31. වැටිය
32. n. විනිශ්චය ස්ථානය
33. Mat. වියුති
34. n. ස්ථම්භය
35. Law. හරස
36. n. හරස් වැලි කණ්ඩිය
bar chart
1. Acc. තීරු චිත්රය
2. n. තීරු සටහන
3. n. ස්තම්භ ප්රස්තාරය
bar code
n. තීරු සංකේතය
bar graph
1. n. තීරු ප්රස්තාරය
2. Art. දණ්ඩ ප්රස්තාරය
bar magnet
n. දණ්ඩ චුම්බකය
bar mitzvah
bar-bell
barathea
barb
1. Bot. අංකුශය
2. n. ඇවුළුම්කටුව
3. n. ඊ කටුව
4. n. ඊකටුව
5. vt. උල් කරනවා
6. vt. තුඩ තබනවා
7. n. නාරටිය
8. n. බිලී කටුවක උල
9. n. බිලීකටුව
barbarian
1. n. අශිෂ්ටයා
2. n. පුලින්දයා
3. n. බරබරයා
4. Law. ම්ලෙච්ඡයා
5. a. ම්ලේච්ඡ
6. n. ම්ලේච්ඡයා
7. a. රෞද්ර
8. a. වනචර
9. n. වනචරයා
barbaric
1. adj. අශිෂ්ට
2. a. චණ්ඩ
3. adj. ම්ලේච්ඡ
4. a. රළු
5. a. රෞද්ර
6. adj. වනචර
barbarism
1. අශ්ලීලභාවය
2. n. අශිෂ්ටකම
3. n. අසභ්ය ව්යවහාරය
4. n. අසභ්යත්වය
5. ග්රාම්යත්වය
6. n. ම්ලේච්ඡකම
7. Soc. ම්ලේච්ඡත්වය
8. n. වනචරකම
barbarity
1. n. අසභ්ය ව්යවහාරය
2. n. අසභ්යත්වය
barbarous
1. a. චණ්ඩ
2. a. තිරිසන්
3. adj. ම්ලේච්ඡ
4. a. රළු
5. a. රෞද්ර
6. adj. වනචර
barbate
Bot. රැවුල් සහිත