ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 238

barbecue

1. n. කැබලි නොකොට පුළුස්සන ලද සතා
2. n. පලහන ලද ආහාර ඇති උත්සවය
3. n. මස් පලඟන ලෝහ මැස්ස
4. n. මුළුමනින් පැලහීම

barbed

1. a. කටු සහිත
2. a. තුඩු සහිත
3. a. රළු

barbed wire

1. n. කටු කම්බි
2. n. කටුකම්බි

barbel

1. Bot. අංකුටය
2. n. යුරෝපීය මිරිදියේ වෙසෙන විශාල මත්ස්‍යයෙක්

barbellate

Bot. අංකුශිකාධර

barber

1. n. ඇම්බැට්ටයා
2. n. කපුවා
3. n. කරණවෑමියා
4. n. කරනවෑමියා
5. n. කෙස් කපන්නා
6. n. පණික්කියා
7. n. පනික්කියා
8. n. මුණ්ඩකයා

barber-shop

විශේෂයෙන් සිව් දෙනෙකුගෙන් යුත් ගායක කණ්ඩායමක්

barberry

n. රතු මල් ඇති පඳුරක්

barbershop

n. කෙස් කැපුම්හල

barbet

n. කොට්ටෝරුවා

barbican

n. කාලතුවක්කු කපොල්ල

barbicel

අනුපිච්ඡිකාංගය

barbierite

Che. බාබියරයිට්

barbitone

Med. බාංබිටොන්

barbiturate

1. n. නිද්‍රා ඖෂධය
2. n. නිදි බේතක්
3. බාංබිට්‍යරේට්
4. Med. බාංබිට්‍යුරේට්

barbiturates

Soc. බාබිටියුරේට

barbituric acid

1. n. නිද්‍රා ඖෂධ නිස්සාරණය කරගනු ලබන අම්ලය
2. Med. බාබිට්‍යුරික් අම්ලය

barbotine

බාබටින් දියර වාත්තුව

barbule

1. Bot. පිච්කාංගය
2. පිච්ඡිකාංගය

barcarole

n. වැනීසියේ පාරු කවි හෝ සිවුපද

barcenite

Che. බාසෙනයිට්

barchan

Geo. අඩ කව වැලි වැටිය

bard

1. n. කවියා
2. වන්දිභට්ට
3. n. වන්දිභට්ටයා
4. වන්දි භට්ටයා
5. විරුදකරු
6. n. විරුඳු කාරයා

bardic

a. විරුඳු කියන