ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 239
bare
1. a. අනලංකෘත
2. vt. අනාවරණය කරනවා
3. a. අලංකාරයක් නැති
4. adj. අවම
5. a. ආවරණයක් නැති
6. Sur. කෙස්සක් අඩුයි
7. a. කේවල
8. a. තනි
9. adj. නග්න
10. a. නිර්වස්ත්ර
11. a. පාළු
12. a. මුඩ
13. adj. මුඩු
14. vt. වස්ත්ර ඉවත් කරනවා
15. vt. වස්ත්ර හරිනවා
16. a. ශූන්ය
17. adj. හිස්
bare-headed
1. තට්ට
2. හිස් වැසුම් නැතිව
bareback
n. හුදු පිට
barefaced
a. නිර්ලජ්
barefoot
adj. පාවහන් නොමැති
barefoot-doctors
barefooted
adj. පාවහන් නොමැති
barely
1. adv. අමාරුවෙන්
2. adv. යන්තම්
3. adv. ස්වල්ප වශයෙන්
bargain
1. v. අඩ මිලට ඉල්ලනවා
2. n. අඩු මිලට ගත් දෙය
3. n. අඩු මිලට ලැබීම
4. v. කේවල් කරනවා
5. Acc. කේවල් කිරීම
6. n. කේවෙල
7. කේවෙලය
8. Mng. කේවෙල්
9. v. කේවෙල් කරනවා
10. කේවෙල් කිරීම
11. v. තැරැව් කරනවා
12. n. තැරැව්ව
13. v. භෙට්ටු කරනවා
14. n. භෙට්ටුව
15. n. මිලයට ගත් දෙය
16. Law. වාසිගනුව
17. Mng. වාසිය
18. වෙළඳාම ගැන
19. n. වෙළඳාම ගැන ගිවිසුම
20. Eco. සම්පණ්යය
21. හෙට්ටු කරනවා
22. හෙට්ටුව
bargaining
1. n. කේවෙල
2. Soc. කේවෙල් කිරීම
3. n. තැරැව්ව
4. Soc. භෙට්ටු කිරීම
5. n. මිල අඩු කිරීම
6. Eco. සම්පණ්යයනය
7. හෙට්ටු කිරීම
barge
1. අඟුල
2. n. අභුල
3. n. පඩව්ව
4. n. පාරුව
5. vi. පාරුවෙන් ගෙනයනවා
6. n. බත්තල
7. n. මඟුල් ඔරුව
8. vi. හැප්පෙනවා
barge-board
bargee
1. n. පාරුකාරයා
2. n. බත්තල්කාරයා
bargeman
n. බත්තල්කාරයා
baritone
1. Aes. අතිමන්ද්ර ස්වරය
2. Aes. අතිමන්ද්ර ස්වරිකයා
3. Aes. බැරිටෝනය
4. Aes. බැරිටෝනිකයා
barium
1. Che. බේරියම්
2. Ele. බේරීයම්
3. n. සුදුපාට රසායන මූලද්රව්යයක්
barium enema
Med. බේරියම් වස්තිය
barium monoxide
Che. බේරියම් මොනොක්සයිඩ්
barium oxide
Che. බේරියම් ඔක්සයිඩ්
barium peroxide
Che. බේරියම් පෙරොක්සයිඩ්
barium sulphate
1. Che. බේරියම් සල්fපේට්
2. Med. බේරියම් සල්පේට්
bark
1. n. තච
2. n. තච්ඡ
3. n. ත්වචය
4. n. පට්ට
5. n. පට්ටය
6. n. ප්රපටිකාව
7. n. පොත්ත
8. vt. පොතු ගලවනවා
9. v. පොතු ගහනවා
10. n. බිරීම
11. බිරීම වැනි හජ
12. n. බිරීම වැනි හඬ
13. v. බුරනවා
14. v. බුහ්ගානවා
15. st. රිටිසුඹුළු
16. n. රුවල් තුනේ යාත්රාව
17. st. ලොඹු
18. n. වල්කය
19. n. වල්කලය
20. n. වල්කලාව
21. st. වාලක
22. st. වැහැරී
23. st. ශකල
24. st. ශල්ක
25. n. සැව්ව
26. n. සිවිය
27. n. සුඹුල
28. සුඹුළ
29. st. සුඹුළු
barker
1. Geo. පොතු තලන්නා
2. n. පොතු තළන්නා
barkevite
Che. බාකෙවයිට්