ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 240

barkhan

Geo. අඩ කව වැලි වැටිය

barking

1. n. බිරීම
2. බුරනවා

barking deer

1. n. ඕලුමුවා
2. n. ඕලුවා

barking-deer

1. සලුමුවා
2. සලුවා

barkometer

Che. බාකොමීටරය

barky

adj. පොතු සහිත

barley

1. Med. බාර්ලි
2. n. යව

barleycorn

n. යව ඇට

barm

1. n. මත්පැන් පෙණ
2. n. මද්‍ය මණ්ඩ
3. n. මද්‍යමණ්ඩය

barmaid

n. ආපන ශාලාවේ සේවිකාව

barman

n. ආපන ශාලාවේ සේවකයා

barmy

1. a. පෙණ සහිත
2. adj. මත් වූ
3. adj. මෝඩ
4. adj. සිහි විකල්

barn

1. n. අටුව
2. n. ධාන්‍ය ගබඩාව
3. n. ධාන්‍යාගාරය
4. Mat. බානය

barn owl

n. සුදු යටිබඩ ඇති බකමූණා

barnacle

1. n. කුඩාකාවාටි වර්ගයක්
2. n. ඛණ්ඩාචරකයා
3. ඛණ්ඩාවාරකයා
4. බෙලි ඇණයා
5. n. යාත්‍රා බෙල්ලා
6. n. යාත්‍රාබෙල්ලා

barnstorm

1. v. ගම් දෙවනත් කරනවා
2. v. රට පුරා පෙන්වනවා

barnyard

n. මඩුව වටා වූ මිදුල

baroclinic

Mat. විෂමඝනතා

barodynamics

n. භාරගතිවිද්‍යාව

barogram

1. n. වායුපීඩන ප්‍රස්තාරය
2. වායුපීඩන ලේඛය
3. Geo. වායූපීඩන ලේඛය

barograph

1. Che. පීඩන දර්ශකය
2. Phy. පීඩන ලේඛය
3. n. පීඩන සූචක ප්‍රස්තාරය
4. n. පීඩනදර්ශකය
5. Sur. පීඩනරේඛය
6. n. පීඩනලේඛය
7. n. වායුපීඩන ප්‍රස්තාරය

barometer

1. Geo. පීඩනමානය
2. Phy. බැරෝමීටරය
3. n. භාරමානය
4. Phy. වායු පීඩනමානය
5. n. වායුපීඩන මානය
6. n. වායුපීඩනමානය

barometric

1. a. වායු පීඩන
2. adj. වායුපීඩන
3. Sur. වායුපීඩනමාන

barometric pressure

1. Geo. වායුගෝලීය පීඩනය
2. Sur. වායුපීඩනය