හෙට්ටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බඩුවක් මිලයට ගැනීමේ දී විකුණන්නා සමඟ මිල අඩු කිරීම සම්බන්ධයෙන් ඇති වන කතාබහ ; කේවල කිරීම.
2. කරදරය ; හිරිහැරය.