පණික්කියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අලි ඇතුන් හික්මවන්නා.
2. අලි ඇතුන් අල්ලන්නා.
3. බෙර වයන්නන්ගේ ප්රධානයා.
4. අණ බෙරකරු.
5. කරණවෑමියා ; ඇම්බැට්ටයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇත් ගොව්වා/ බෙර වයන්නන්ගේ ප්රධානයා; අණ බෙරකරු/ කරනැවෑමියා; ඇම්බැට්ටයා/ පහත් යැයි සම්මත කුලයක ප්රධානයා (දෙ. பணிக்கன்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. barber