සිලම්බුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පාසළඹ ; පාවළල්ල.
2. හරකුන්ගේ කූර අසල වූ සුදුපාට වටය ; හරකාගේ හුනුකුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පා සලඹ/ හරකුන්ගේ කුර අසල ඇති සුදු වටය (දෙ. சிலம்பு)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bangle