තෙර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උපසම්පදා වී අවුරුදු දහයක් සම්පූර්ණ කළ භික්ෂුනම; ස්ථවිර.
2. නා.ප්‍ර. තවුසා; තාපසයා.
3. නා.ප්‍ර. වැඩිහිටියා; මහල්ලා.
4. නා.ප්‍ර. ඉවුර; වෙරළ.
5. නා.ප්‍ර. කෙළවර; ඉම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bank
2. n. coast
3. n. end