බැංකුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගනුදෙනුකරුවන්ගේ මුදල් හා මුදල් ගනුදෙනු භාරව සිටින ආයතනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගනුදෙනුකරුවන්ගේ මුදල් භාර ව සිටින ආයතනය (පුර්. banco)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bank