බැලුනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අවට වාතයට වඩා සැහැල්ලු වායුවක් පිර වූ විට ඉහළ නගින සේ සාදන ලද හුළං පිට නොවන දිගටි සේද කෝෂය ; බැලුන් යන්ත්‍රය.
2. උෂ්ණ වාතය පිරවීමෙන් ඉහළ යන සේ තුනී කඩදාසියෙන් සාදන ලද ගෝලාකාර පසුම්බියක්.
3. බැලුන් බෝලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තුනී රබර් පටකයකින් සාදන ලද සුළං පිරවිය හැකි කෝෂය (ඉං. baloon)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. balloon