ඔලොගුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බඩුබාහිරාදිය කර දෙපස දමා ගෙන යෑම සඳහා රෙදිවලින් තනා ගත් දිග උරය හෝ මල්ල.
2. (කථා.) නා. මඩිය; මඩිස්සලය; පසුම්බිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බඩුබාහිරාදිය කර දෙපස දමාගෙන යෑම සඳහා භාවිත මල්ල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bag
2. haversack
3. n. knapsack