සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 982

ඔලේයින්

1. Bot. olein
2. Bot. oleine

ඔලොගුව

1. n. bag
2. haversack
3. n. knapsack

ඔලොඹු

1. Bot. dependent
2. Bot. pendent
3. Bot. pendulous
4. plumb-line
5. n. plumb line

ඔලොඹුව

Bot. cremocarp

ඔවදන්

n. advice

ඔව්

1. adv. yep
2. adv. yes

ඔවා

n. advice

ඔවා දෙනවා

1. v. admonish
2. v. advise
3. Law. counsel

ඔවිජා පුවරුව

Psy. ouija board

ඔවිලි

1. n. palanquin
2. n. swing

ඔවුන්

pron. they

ඔවුන් ම

themselves

ඔවුන්ගේ

a. their

ඔවුන්ගේ ම

theirs

ඔවුන්ගේම

a. theirs

ඔවුන්ට

pron. them

ඔවුන්ට සුදුසු

a. popular

ඔවුන්ම

pron. themselves

ඔවුනොවුන් අතර

inter-se

ඔවුහු

pron. they

ඔෂ්ඨය

Bot. lip

ඔෂ්ඨීය

Bot. lipped

ඔසද

n. medicine

ඔසප්

1. estrus
2. n. menstruation