බරණිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (මැටියෙන් හෝ වීදුරුවලින් තැනූ) කුඩා කටක් ඇති කඳ මහත විශාල භාජන විශේෂයක්; බුජම.
2. පීප්පය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බුජම/ පීප්පය