බරණිඳු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. චන්ද්‍රයා ආභරණ කොට ඇති තැනැත්තා ; ඊශ්වර දෙවි ; මහේශ්වර ; මෙහෙසුරු ; ශිව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මෙහෙසුරු; මහේශ්වර