ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 220
azonal
adj. නිෂ්කලාප
azoosporium
1. Bot. අචලබීජාණුව
2. අචල බීජාණුව
azorite
Che. ඇසොරයිට්
azotobacter
1. Che. ඇසටොබැක්ටර්
2. ඇසොටොබැක්ටර්
azotometer
Che. ඇසටොමීටරය
aztec
Soc. ඇස්ටෙක්
azure
1. a. ඝන නීල
2. n. නිල් අහස
3. n. නීල ආකාශය
4. adj. ලා නිල්
5. n. ලානිල
6. n. වලාකුල් නැති අහස
azurean
adj. ලා නිල්
azurine
azurite
1. ඇශුරයිට්
2. Aes. ඇශූරයිට්
3. Che. ඇෂුරයිට්
4. ගන නිල්වන්
azury
adj. නිල්
azygos vein
Med. අයුග්ම ශිරාව
azygosperm
azygospore
Bot. අසංයෝගාණුව
azygote
azygous
azymous
1. adj. නොපැසවූ
2. Che. නොපැසුණු
3. adj. මුහුන් නොයෙදූ
b
1. Civ. B
2. n. ඉංග්රිසි හෝඩියේ දෙවෙනි අකුර
3. a. ඉංග්රීසි හෝඩියේ දෙවන අකුර හා ප්රථම ගාත්රාක්ෂරය
4. n. ඉංග්රීසි හෝඩියේ දෙවෙනි අක්ෂරය
5. බී
b horizon
Civ. ආ ස්තරය
b-horizon
Civ. ආ ස්තරය