ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 219
axminster
axolotel
axolotl
Sta. ඇක්සොලොටල්
axon
axoneme
axonometric
1. Sta. අක්ෂානුමිතික
2. ඍජු ප්රක්ෂේපණයෙන් වස්තුවක හැඩතල එහි ආනතිවලින් දැක්වෙන රූපමය
axonometry
Che. අක්ෂමිතිය
axopodium
1. අක්ෂපාදය
2. අක්ෂපාදිකය
axostyles
ayah
1. n. ආයා
2. n. පරිවාරක ස්ත්රි
3. n. ප්රසාධිකාව
ayatollah
aye
1. කැමැත්ත පළ කිරීම
2. නියෝගය බාරගත් බව ඇඟවීම
3. int. පක්ෂයි
4. adv. සදහට
5. adv. හැමවිට
ayurvedic
azalea
n. මල් විශේෂයක්
azande
Soc. අසන්ද
azeotrope
Che. ඇසෙයොට්රෝපය
azeotropy
Che. ඇසෙයොට්රෝපිය
azide
Che. ඇසයිඩ්
azilian
Soc. ඇසිලියානු
azimuth
azimuthal
azobacter
Che. ඇසෝබැක්ටර්
azoic
adj. අවී
azoimide
Che. ඇසෝඉමයිඩ්