ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 218
awry
1. adv. ඇදට
2. adv. ඇලේට
3. adv. නුහුරට
4. adv. නොමඟට
5. adv. වකුටුව
6. adv. විකෘතව
ax
axe
1. v. අඩු කරනවා
2. vt. අස් කරනවා
3. n. එරසුව
4. v. කපනවා
5. n. කෙටේරිය
6. n. පරශු
7. n. පරසු
8. n. පොරොව
9. v. පොරොවෙන් කපනවා
10. ඵරසුව
axe head
n. පොරෝ තලය
axe-head
axial
1. adj. අක්ෂ
2. a. අක්ෂය පිළිබඳ වූ
3. Mat. ආක්ෂක
axial rotation
Sur. ආක්ෂක භ්රමණය
axil
1. Bot. කක්ෂය
2. n. ශාකපත්රයත් දණ්ඩත් අතර ඇති කෝණය
axile
axile placentation
Bot. ආක්ෂීය ඩිම්බන්යාසය
axilla
axillary
axillary artery
Med. කක්ෂක ධමනිය
axillary vein
Med. කක්ෂක ශිරාව
axinite
Che. ඇක්සිනයිට්
axiology
1. Soc. සාරධර්මවේදය
2. Log. සාර්ධර්ම විද්යාව
axiom
1. Acc. අවිවාදිකය
2. n. ප්රත්යක්ෂ න්යාය
3. ප්රත්යක්ෂ නියමය
4. n. ප්රත්යක්ෂය
5. n. ස්වසිද්ධිය
6. n. සිද්ධාන්තය
axiomatic
1. Law. අවිවාදික
2. Log. ස්වසිද්ධිමූලක
3. adj. සිද්ධාන්තමය
4. සෛද්ධාන්තික
axiomatics
axis
1. n. අක්ෂ රේඛාව
2. n. අක්ෂය
3. a. අක්ෂය පිළිබඳ වූ
4. Med. අක්ෂස්ථිය
5. Psy. අක්ෂීය
6. n. ධ්රැව රේඛාව
axis of rotation
Mat. භ්රමණ අක්ෂය
axle
1. Mat. අකර
2. Mat. අක්ෂ දණ්ඩ
3. n. අක්ෂදණ්ඩ
4. n. අලවංගුව
5. ඊශාව
axle grease
Civ. අකර ග්රීස්